‘අනුරලාට ඇමතිකම් ගන්න හොදයි. අපි ගත්තාම නරකයි…!’ ප්‍රසන්න රණතුංග.

0
293

‘අනුරලාට
ඇමතිකම් ගන්න හොදයි.
අපි ගත්තාම නරකයි…!’
ප්‍රසන්න රණතුංග.

අනුර කුමාර දිසානායක මහතා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවෙන් ඇමති ධූරයක් ලබා ගත් බවත් ඔහු ඇමති ධූරය භාරගෙන තිබුණු ඒ අවදියේ දී ද රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබුණු බවත් ප්‍රසන්න රණත-ුංග අමාත්‍යවරයා පවසයි.

අද අනුර කුමාර දිසානායක මහතා ඇමති ධූර ලබා ගැනීම සම්බන්ධයෙන් අපට චෝදනා කළද ඔහුද එදා එයම සිද්ධ කළ බවයි ප්‍රසන්න රණතුංග චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 6 =