අනුර සහ බ්රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්.

0
81

අනුර සහ බ්රිතාන්‍ය
මහකොමසාරිස්
අතර හමුවක්.


ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරි සාරා හල්ටන් මහත්මිය අතර හමුවක අද දිනයේ දී සිදුව තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ බ්රිතාන්‍යය මහකොමසාරිස්වරියගේ කොළඹ පිහිටි නිලනිවසේ දී ය.

ජවිපෙ නායක අනුර කුමාර සමග විජිත හේරත්ද හමුව සදහා සහභාගී වී තිබේ.

ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබදය සහ දේශපාලන තත්ත්වය පිළිබදව මෙන්ම ජවිපෙ ප්‍රතිපත්ති පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 2 =