‘අප්‍රේල් දෙවනදා ජාතික සම්පත්විකිණීමට එරෙහිවරැස්වීමක් පැවැත්වෙන බවටපලවන වාර්තා අසත්‍යයයි.’ මහින්ද රාජපක්ෂ

0
209



‘අප්‍රේල් දෙවනදා ජාතික සම්පත්
විකිණීමට එරෙහිව
රැස්වීමක් පැවැත්වෙන බවට
පලවන වාර්තා අසත්‍යයයි.’
මහින්ද රාජපක්ෂ

ජාතික සම්පත් විකිණීමට එරෙහිව අප්‍රේල් දෙවන දා එස් ද එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙන රැස්වීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා ඇති සටහන පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 9 =