අප්‍රේල් පළමු සතියේ සංචාරකයෝ 26,912 ක් පැමිණෙති. වසරේ මේ දක්වා පැමිණ තිබෙන මුලු සංචාරකයන් ගණන 362,591 යි.

0
135

අප්‍රේල් පළමු සතියේ
සංචාරකයෝ 26912 ක් පැමිණෙති.
වසරේ මේ දක්වා පැමිණ තිබෙන
මුලු සංචාරකයන් ගණන 362591 යි.


අප්‍රේල් පළමු සතිය තුළ සංචාරකයන් විසි හය දහස් නවසිය දොළොස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, වසරේ මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 362591 කි.

කෙසේ වෙතත්, මාර්තු මාසයේ පළමු සතිය හා සසදා බැලීමේ දී අප්‍රේල් මාසයේ පළමු සතිය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාවේ තරමක අඩු වීමක් දක්නට ලැබේ.

අප්‍රේල් මාසයේ මුල් සතිය තුළ දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දීය සංචාරකයන් ය. දෙවනුවට වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + seventeen =