‘අපි සිස්ටම් එක හැදුවා..! දැන් ඉතින් දිනන එක නවත්වන්ඩ බෑ..!’ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ.

0
1251

අපි සිස්ටම් එක හැදුවා..!
දැන් ඉතින් දිනන එක
නවත්වන්ඩ බෑ..!
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ.


කවුරු ක්‍රීඩා ඇමති වුවත් සිස්ටම් එකට බාධා නොකරන්නේ නම් තරග දිනිය හැකි බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මේ තරග ජය ගැනීම ආරම්භ වූවා පමණක් යැයි පවසන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේ දී තවත් තරග අපි ජයගනු ඇතැයි විශ්වාසයෙන් යුතුව පවසයි.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටිය දී ක්‍රීඩා සංගම්වලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන් බව පවසන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සංගම්වල නිලවරණවලදී ඔවුන්ට උදව් නොකළ නිසා තමන්ගේ දේශාපලන සගයන්ද තමන් සමග විරසක වූ බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − fifteen =