‘අපේ සත පහක් පිටරට හංගලා නෑ..!’
නාමල් රාජපක්ෂ.
විදෙස් රටවල සගවා ඇති මුදල් නැවත ගෙන්වාගෙන රට දිවුණු කරන බවට ඇතැම් අය දෙන පොරොන්දුවලට හසු නොවන ලෙස පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රාජපක්ෂවරුන්ගේ සත පහක්වත් විදේශයන් හී සගවා නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
2015 ජනාධිපතිවරණයේ දීද මේ බොරුවම ඔවුන් පැවසූ බව මන්ත්‍රීවරයා පවසයි.