අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්. නමුත් අනතුරක් නෑ.

0
350

අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්.
නමුත් අනතුරක් නෑ.


නාදුනන තුවක්කරුවෙකු විසින් අම්පිටියේ සුමන හිමි ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති නමුත් ඉන් ඒ හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැති බව වාර්තා වේ.

සුමන හිමි වැඩ හුන් කුටියට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි තැබීම සිදුව අවස්ථාවේ සුමන හිමි එම කුටියේ වැඩ සිට ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 16 =