අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන එකක් නොවේ දෙකක්..!

0
474

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන
එකක් නොවේ දෙකක්..!

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ඊයේ රාත්‍රියේ වාර්තා වූ අතර එම වෙඩි තැබීමේ සිදුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පැවසේ.

මියගොස් ඇති එක් පුද්ගලයෙකු මීට පෙර වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ ඥාතියෙක් බව පැවසේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ පසුගිය ජූලි 27 වන දා සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ පුද්ගලයෙකු පාර්ශ්වයක් විසින් යැයි සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 20 =