අමිල ජීවන්ත පියතුමා
දුටුතැන අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්
කොළඹින් නිකුත් කර තිබේද..?
ගෝඨා ගෝ ගම ජන අරගල ව්‍යාපාරයේ ඉදිරි පෙළ නායකයෙකු වූ අමිල ජීවන්ත පියතුමා සොයා, විශේෂ පොලිස් කණ්ඩායමක් රත්නපුර පදවියේ කතෝලික දේවස්ථානයක් වටලා ඇති බවත්, පියතුමා දුටුතැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තමන්ට කොළඹින් ලැබී ඇති බව එම පොලිස් කණ්ඩායම පවසා ඇති බවත් වාර්තා වේ.