අයර්ලන්ත දෙවන ඉනිම
ලකුණු 168 කට සීමා වෙයි.
ඉණිමකින් සහ ලකුණු 280 කින්
ශ්‍රී ලංකාව ජයගනී.
අයර්ලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟය, ඉනිමකින් සහ ලකුණු 280 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


