අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමා වේ. ප්‍රභාත් ජයසූරිය කඩුලු 07 යි.

0
156

අයර්ලන්ත පළමු ඉනිම
ලකුණු 143 කට සීමා වේ.
ප්‍රභාත් ජයසූරිය කඩුලු 07 යි.


සිය පලමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 591 ක දැවැන්ත ඉලක්කය හඹා යන අයර්ලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 143 කට සීමා වූ අතර, මේ වන විට අයර්ලන්ත පිල ඔවුන්ගේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියි.

ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේ කඩුලු හතක් දවා ගන්නට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 4 =