‘අයවැය දෙවන වර කියැවීම ඡන්ද විමසීම අද.’ සජබ-ශ්‍රීලනිප-ජවිපෙ ඩලස්පිල-විමල්පිල ඡන්දය නොදෙති.

0
180

‘අයවැය දෙවන වර කියැවීම ඡන්ද විමසීම අද.’
සජබ-ශ්‍රීලනිප-ජවිපෙ
ඩලස්පිල-විමල්පිල ඡන්දය නොදෙති.


අයවැය දෙවනවර කියැවීම ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිත ය.

මෙහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ජාතික ජන බලවේගය සහ පොහොට්ටු සන්ධානයෙන් වෙන් වී සිටින විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු උත්තර ලංකා සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස සන්ධානය ද අද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =