අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිං ගේ IQ
මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති
දියණිය..!
අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිං යන විශිෂ්ඨයන්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත දියණියක පිළිබදව බොහෝ විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටියි.
දියණියගේ නම අරියානා දඹරව හේවගේ නම් වේ. ඇය වයස අවුරුදු දහයකි දියණියකි.
ඈ එක්සත් රාජධානියේ පදිංචිව සිටියි.
අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිං ගේ IQ මට්ටමන 160 කි. අරියානා හේවගේ දියණියගේ IQ මට්ටම 162.
ඉහළම IQ මට්ටමකින් යුතු පුද්ගලයන්ගේ සංගමයක් වන මෙන්සා සංගමයේ සාමාජිකත්වය ඇයට පිරිනැමීමට එම සංගමය මේ වන විට සූදානමින් සිටියි.
