අයි.එම්.එෆ් දෙවන ණය වාරිකය අනුමත කරයි.

0
856

අයි.එම්.එෆ්
දෙවන ණය වාරිකය
අනුමත කරයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සදහා අනුමත කළ ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ දෙවන වාරිකය මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, අයි.එම්.එෆෂ් දෙවන ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක්, නුදුරේ දී ම ලැබීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පළමු සමාලෝචනය පසුගියදා අවසන් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල එතඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − one =