අයි.එම්.එෆ්. නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති.

0
126

අයි.එම්.එෆ්. නියෝජිතයෝ
විපක්ෂ නායක හමු වෙති.


මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් අද දිනයේ දී විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා මුණ ගැසී ඇති බව වාර්තා වේ.

මෙම හමුවේදී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසදාගැනීම පිළිබදව සාකච්ඡා පැවැත් වූ බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි Peter Breuer, නියෝජ්‍ය ප්‍රධානි Masahiro Nozaki, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත Tubagus Feridhanusetyawan, යන මහත්වරු සමග මේ සාකච්ඡාව පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 4 =