අයි.එම්.එෆ් පළමු සමාලෝචනය අද ආරම්භ වෙයි.

0
124

අයි.එම්.එෆ් පළමු සමාලෝචනය
අද ආරම්භ වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනය අද දිනයේ දී ආරම්භ වීමට නියමිත ය.

අයි.එම්.එෆ් දෙවන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත්තේ මෙම සමාලෝචනයෙන් අනතුරුවයි.

සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණ තිබුණි. ඔවුන්, සැප්තැම්බර් 27 වන දක්වා දිවයින තුළ රැදී සිටීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + fifteen =