අයි.එම්.එෆ්. විධායක සභාව ලංකාවේ ණය අනුමත කරයි.

0
116

අයි.එම්.එෆ්. විධායක සභාව
ලංකාවේ ණය අනුමත කරයි.

අද රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව, ශ්‍රී ලංකාව සදහා වූ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල අනුමත කර තිබෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර් මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබා දී තිබෙන මෙම අනුමැතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහු පාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන හතක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද ලංකාවට හිමි වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 13 =