‘අයි.එම්.එෆ් සමග සාකච්ඡා සාර්ථකයි..! හෙට සුබාරංචියක්..!’ රොයිටර් වාර්තා කරයි.

0
448

‘අයි.එම්.එෆ් සමග සාකච්ඡා සාර්ථකයි..!
හෙට සුබාරංචියක්..!’
රොයිටර් වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ඇති බවත් ඊට අදාල කාර්ය මණ්ඩල එකගතාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකා රජය පැමිණ ඇති බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් හෙට දිනයේ දී නිකුත් කරනු ඇති බවද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + fourteen =