අරගලකරුවන්ට කන්ඩ දුන්නේ කවුද කියාත් හොයයි…!

0
414

අරගලකරුවන්ට කන්ඩ දුන්නේ කවුද කියාත්
හොයයි…!


ගාළු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට තරු පන්තියේ හෝටලයකින් දිනපතා කෑම පාර්සල් පන්සියයක පමණ ප‍්‍රමාණයක් ලැබී ඇති බවත්, එම කෑම පාර්සල් හෝටයෙන් නොමිලයේ ලබා දුන්නාද, නැතිනම් වෙනත් පාර්ශ්වයක් විසින් අරගලකරුවන්ට ලබා දීම සදහා ඇණවුම් කර තිබේද යන්න පිළිබදව පොලිස් විමර්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =