අරගලකරුවෝ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වදිති…!

0
664

අරගලකරුවෝ
ඉරාක පාර්ලිමේන්තුවට
කඩා වදිති…!


නන්දෙසින් පැමිණි ඉරාක පුරවැසියන්, බදාදා දිනයේ දී ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අරගලකරුවන්ගෙන් බහුතරය, ෂියා නායක මුක්ටාඩා අල් සාදර් ගේ අනුගාමිකයන් බව පැවසේ.

ඉරාක පාර්ලිමේන්තුව බැග්ඩෑඞ් නගරයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබේ.

අරගලකරුවන් පාර්ලිමේන්තුවට කඩා වදින විට ආරක්ෂක හමුදා හැර කිසිදු මන්ත‍්‍රීවරයෙක් එහි සිට නැත.

අරගලකරුවන්ගේ විරෝධය එල්ල වී තිබෙන්නේ අග‍්‍රාමාත්‍ය ධූරය සදහා තරග වදින ඉරාන හිතවාදී අපේක්ෂකයෙකු වෙතයි.
අදාල අපේක්ෂකයා ¥ෂිත දේශපාලනඥයෙක් යැයි පුරවැසියෝ චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =