අරගලයට සහාය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අහෝසි කරයි.

0
244

අරගලයට සහාය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අහෝසි කරයි.
අගෝස්තු 15 ට පෙර රටින් පිටවන ලෙස නියෝග කරයි.

සමාජ මාධ්‍යය ඔස්සේ ගාළු මුවදොර ගෝඨා ගෝ ගම අරගලය ප්‍රවර්ධනය කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ වීසා බලපත්‍ර ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අහෝසිකර තිබෙන අතර අගෝස්තු පහළොස්වනදාට පෙර රටින් පිටව යන ලෙස ඇයට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − ten =