අරගලේ මුල්පෙලේ ම සිටි
රැට්ටා අත් අඩංගුවට ගනී.
ජන අගලයේ ඉදිරි පෙළ කි‍්‍රයාකාරිකයෙකු වූ රැුට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පස්වරු 3.30 ට පමණ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට කැදවා තිබුණි.