අල්ලස් ගත් පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට…!

0
140

අල්ලස් ගත්
පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපති
අත්අඩංගුවට…!

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් යන අය අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක සැලසුමක් අනුමත කර දීම අල්ලස් ලබා ගත් අවස්තාවේ දී ඔහු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

සමන්ත ස්ටීවන් පොහොට්ටු පක්ෂයේ දේශපාලනඥයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 14 =