අල් ෂීෆා රෝහලේ සිටි නොමේරු ළදරුවන් 29 ක් ඊජිප්තුවට රැගෙන එයි.

0
140

අල් ෂීෆා රෝහලේ සිටි
නොමේරු ළදරුවන් 29 ක්
ඊජිප්තුවට රැගෙන එයි.


වහා රෝහල් පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට, ඊශ්‍රායල හමුදා සිදු කළ නිවේදනයට අනුව, ගාසා තීරයේ අල් ෂීෆා රෝහලෙන් පිටතට ගන්නා ලද නොමේරු ළදරුවන් විසි නම දෙනෙකු මේ වන විට, එම ළදරුවන් සදහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට ඊජිප්තු රෝහලකට රැගෙන විත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල් ෂීෆා රෝහලෙන් දරුවන් තිස් එක් දෙනෙකු පිටත් කර යවා ඇති නමුත්, ඊජිප්තු රෝහලට ඇතුළත් කර තිබෙන්නේ ඉන් දරුවන් විසි නම දෙනෙකු පමණි.

අනෙක් දරුවන් දෙදෙනාට කුමක් සිදු වී දැයි වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − two =