අලියන්ස් එයාර් සදුදා සිට
චෙන්නායි හා යාපනය අතර සෘජු ගුවන් ගමන් අරඹයි.
අයියන්ස් එයාර් ගුවන් සේවය එළැඹෙන සදුදා දිනයේ සිට චෙන්නායි හා යාපනය අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
සතියට දින හතරක් ඔවුන් චෙන්නායි සිට යාපනය බලා පියාසර කිරීමට නියමිතය.