අලි පොහොට්ටු සන්ධානය තීන්දුයි නිවාරණයි..!

0
110

අලි පොහොට්ටු සන්ධානය
තීන්දුයි නිවාරණයි..!
ඇතැම් දිස්ත්‍රික්ක අලියා ලකුණින්
ඇතැම් දිස්ත්‍රික්ක පොහොට්ටු ලකුණින්
තවත් කීපයක් පොදු ලකුණින් තරග වැදීමට තීරණය කරති.


ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමට අදාලව අවසන් තීරණයට අද දිනයේ දී දෙපාර්ශ්වය පැමිණි බව පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව ඇතැම් දිස්ත්‍රික්ක සදහා අලියා ලකුණින්ද ඇතැම් දිස්ත්‍රික්ක සදහා පොහොට්ටුව ලකුණින්ද තවත් සමහර දිස්ත්‍රික්ක සදහා දෙපාර්ශ්වය එක්ව පොදු ලක-ුණකින්ද තරග වැදීමට තීරණය කර තිබේ.

පක්ෂ දෙකේ දිස්ත්‍රීක් නායකයන් එක්ව ඒ පිළිබදව සාකච්ඡා කළ බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 3 =