අලි සබ්රී රහීම් පක්ෂයෙන් නෙරපයි..! මන්ත්‍රීධූරය අවදානමේ..!

0
274

අලි සබ්රී රහීම්
පක්ෂයෙන් නෙරපයි..!
මන්ත්‍රීධූරය අවදානමේ..!

නීති විරෝධී ආකාරයට, රට තුළට රත්තරන් කිලෝ ග්‍රෑම් 3.5 ක් සහ ස්මාර්ට් දුරකථන 91 ක් ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට රිෂාද් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය පියවර ගෙන තිබේ.

අලි සබ්රී රහීම් අපකීර්තිමත් රන් ජාවාරම සම්බන්ධයෙන් රේගු අත් අඩංගුවට පත් වූවේ, පසුගිය මැයි මාසයේ 23 වන දා ය.

රුපියල් ලක්ෂ හැත්තෑපහක දඩයක් ගෙවා රේගු අත් අඩංගුවෙන් ඔහු නිදහස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − five =