අලුත් මැතිවරණ කොමසම පත් වේ. පුංචිහේවා යයි. රත්නායක එයි.

0
333

අලුත් මැතිවරණ කොමසම පත් වේ.
පුංචිහේවා යයි. රත්නායක එයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසම සදහා අලුත් සාමාජිකයන් පත්කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පත් කර තිබේ.

රත්නායක මහතා, හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 3 =