අවම බස් ගාස්තුව
රු. 34/= සිට රු.30/= දක්වා
පහතට..!
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දැමීමට ගෙන තිබෙන තීරණයට සමගාමීව බස් ගාස්තුද පහත හෙළීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිතය.
මේ වන විට රුපියල් 34 ක් වන අවම බස් ගාස්තුව හෙට දිනයේ සිට රුපියල් 30 දක්වා පහත දැමෙන ඇති.