අවුරුද්දෙන් පස්සේ කළඑලි බහින පොහොට්ටු පක්ෂයේ මීළඟ නායකයා; බැසිල් ද නාමල් ද…?

0
189

අවුරුද්දෙන් පස්සේ කළඑලි බහින
පොහොට්ටු පක්ෂයේ මීළඟ නායකයා;
බැසිල් ද නාමල් ද…?


පොහොට්ටු පක්ෂය සදහා අළුත් අවුරුද්දට පසුව නව නායකයෙකු පත්වනු ඇතැයි, එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු වන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පසුගියදා පැවසී ය.

කෙසේ වෙතත්, මේ දක්වා, එම නායකයා කවුරුන්ද යන්න පිළිබදව අවසන් තීරණයකට පැමිණ නැති බව මාධ්‍ය වාර්තා කරයි.

දැනට පොහොට්ටු පක්ෂයේ නායකත්වය සදහා නම් දෙකක් ඉදිරිපත් ව ඇති බව පැවසේ.

ඒ, බැසිල් රාජපක්ෂගේ නම සහ නාමල් රාජපක්ෂගේ නමයි.

පොහොට්ටු පක්ෂයේ අනාගත නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙකී ගැටළුකාරී තත්ත්වය, ආණ්ඩුවේ අනාගත ඉරණම කෙරෙහිද බල පෑමක් ඇති කළ හැකි බැවින්, ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානයද යොමුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + twelve =