අවුරුදු 23 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි දේශපාන සිරකරුවා, ජනාධිපති සමාව ලබා පැමිණ, වසර 23 ක් තමන් එනතුරු බලා සිටි පෙම්වතිය හා විවාහ වෙයි..!

0
1079

අවුරුදු 23 ක් රක්ෂිත බන්ධනාගාර
ගතව සිටි දේශපාන සිරකරුවා,
ජනාධිපති සමාව ලබා
පැමිණ, වසර 23 ක් තමන්
එනතුරු බලා සිටි පෙම්වතිය
හා විවාහ වෙයි..!

දේශපාලන සිරකරුවෙකු ලෙස වසර විසි තුනක් රක්ෂිතබන්ධනාගාරගතව සිට මෑතක දී ජනාධිපති සමාව ලබා නිදහස්ව ගිය ශක්තිවේල් ඉලංගේස්වරන්, වසර විසි තුනක් තිස්සේ ඔහු එන තුරු බලා සිටි පෙම්වතිය හා විවාහ වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =