‘අසල්වැසියන්ට පිඩා නොවන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට වගබලා ගන්න..!’ උඩුවේ ධම්මාලෝක හිමිට අධිකරණය නියෝග කරයි.

0
575

‘අසල්වැසියන්ට පිඩා නොවන ලෙස
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට වගබලා ගන්න.’
උඩුවේ ධම්මාලෝක හිමිට
අධිකරණය නියෝග කරයි.

උඩුවේ ධම්මාලෝක හිමිට අයත් ඇලන්මැතිනියාරාමය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් අසල්වැසියන්ට පීඩා නොවන ලෙස එම ශබ්ද විකාශය යන්ත්‍ර භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාලව අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =