අස්වැන්න අඩු වූවත් වසරේ මුල් මාස හත තුළ තේ අපනයනයෙන් වාර්තාගත ආදායමක්..!

0
136

අස්වැන්න අඩු වූවත්
වසරේ මුල් මාස හත තුළ
තේ අපනයනයෙන් වාර්තාගත ආදායමක්..!


මේ වසරේ මුල් මාස හත තුළ එදා මෙදා තුර තේ අපනයනයෙන් උපයා ඇති ඉහළම ආදායම ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තා වේ.

වාර්තාවන ආකාරයට ජනවාරි සිට ජූලි දක්වා කාලය ත-ුළ තේ අපනයනයෙන් උපයා ඇති ආදායම රුපියල් බිලියන 206 කි.

එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ උපයාගෙන ඇති ආදායම මෙන් 37%ක වර්ධනයකි.

වසරේ මුල් මාස හත තුළ අපනය කර තිබෙන තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 148 කි.
පසුගිය වසරේ අදාල කාලය තුළ අපනයනය කර තිබෙන ප්‍රමාණයට වඩා එය 9%ක පහත වැටීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − eleven =