අළුත්ම ඉන්ධන පිරවුම්හල් ජාලය,
ආර්.එම් පාර්ක්ස්
ඩොලර් මිලියන 110 ක ආයෝජනයක්
වෙනුවෙන් ගිවිසුම්ගත වෙයි.
ඇමරිකානු ඩොලර් මිලයන 110 ක වටිනාකමකින් යුතු ආයෝජනයක් සදහා, ආර්.එම් පාර්ක්ස් සමාගම, ආයෝජන මණ්ඩලය සමග ඊයේ දිනයේ දී ගිවිසුම්ගතව තිබේ.
ආර්.එම් පාර්ක්ස් යනු මෙරට ඉන්ධන වෙළදපොළට එක්වීමට නියමිත අළුත්ම සාමාජිකයා වේ.
ආර්.එම් පාර්ක්ස් මෙරටට ගෙන එනු ලබන්නේ ෂෙල් සමාගමේ නිෂ්පාදන යි.
2024 වසරේ ජනවාරියේ දී ඔවුන්, මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් දෙසීයක් විවෘත කිරීමට සූදානමින් සිටියි.