අළුත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් පත්වෙති.

0
143

අළුත් කැබිනට් අමාත්‍යවරු
දෙදෙනෙක් පත්වෙති.


අළුත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද දිනයේ දී පත්කර තිබේ.

වනජීවී සහ වනසම්පත් සංරක්ෂණ කැබිනට් ආමත්‍යවරිය ලෙස පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය දිවුරුම් දී ඇති අතර ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා දිවුරුම් දී තිබේ.

මීට පෙර වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය මහින්ද අමරවීර මහතා විසින් දරන ලද අතර ඔහු අද උදෑසම එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + seventeen =