අළුත් පුස්තකාලයක්..!
ජනපති බුක් ෆෙයාර් එයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණ තිබේ.
75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරටින් විදෙස් රටවල් වෙත ගෙන ගොස් තිබෙන ඓතිහාසික වටිනාකමකින් යුතු පොත් පත් සහ ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින බව පැවසේ.
ඒ සදහා පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ සහායද එතුමා බලාපොරොත්තු වෙයි.