අළුත් හෙළිදරව් කිරීම් රැසක් සමඟ, පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් සැප්තැම්බර් 05 විකාශය කරන බව චැනල් 4 නාලිකාව පවසයි.

0
855

අළුත් හෙළිදරව් කිරීම් රැසක් සමඟ,
පාස්කු ප්‍රහාරය පිළිබදව
ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක්
සැප්තැම්බර් 05 විකාශය කරන බව
චැනල් 4 නාලිකාව පවසයි.

2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හෙළිදරව් කිරීම් රැසක් සහිත ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් විකාශය කිරීමට චැනල් ෆෝ නාලිකාව සූදානමින් සිටියි.

අදාල වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් මාසයේ පස්වනදා විකාශය කරන බව චැනල් ෆෝ වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =