ආණ්ඩුවට නොයන බව
වඩිවේල් සුරේශ් කියයි.
තමන් ආණ්ඩුවට සම්බන්ධ නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් පවසයි.
හිරු සළකුණ වැඩසටහනට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.
වඩිවේල් සුරේශ් ආණ්ඩුවට එක් වී අමාත්‍ය දූරයක් ලබා ගැනීමට සූදානමින් සිටින බවට
පසුගිය සතියේ වාර්තා විය.