‘ආණ්ඩුවට යන්නේත් නෑ. අගමැතිදූරය භාරගන්නේත් නෑ.’ සජිත් දැඩිව කියයි.

0
446

‘ආණ්ඩුවට යන්නේත් නෑ.
අගමැතිදූරය භාරගන්නේත් නෑ.’
සජිත් දැඩිව කියයි.


අගමැති දූරය සහ ඇමතිදූර ලබා ගනිමින්, සමගි ජන බලවේගය, ආණ්ඩුව හා එක්වන බවට පැතිර යන පුවත අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එකී ප්‍රවෘත්තිය ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තියක් බව පවසන විපක්ෂ නායක වරයා, මේ ආණ්ඩුව, පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට රට තල්ලු කරමින් සිටින බවට ද චෝදනා බවයි.

විපක්ෂ නායකවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =