‘ආණ්ඩුව මහසෝන් සමයම
නටන්ඩයි ලෑස්ති වෙන්නේ…!’
වාසුදේව නානායක්කාර.
අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉල්ලා සිටි දින අනූවක රැදවුම් නියෝගය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබීම හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කරා දැඩි සේ හෙලා දකියි.
ආණ්ඩුව මහසෝන් සමයම නටන්ඩ ලෑස්ති වෙන බවත් ඊට එරෙහිව වෘත්තීය සමිති මහජන සංවිධාන ඇතුළු සියළු බලවේග එක්විය යුතු බවද ඔහු යෝජනා කරයි.