‘ආණ්ඩුව වෙනස් කළ හැක්කේ මහමැතිවරණයකින් පමණි. පාරට බැස්සා කියා එය කළ නොහැකි යි.’ ජනපති රනිල්.

0
126

‘ආණ්ඩුව වෙනස් කළ හැක්කේ මහමැතිවරණයකින් පමණි.
පාරට බැස්සා කියා එය කළ නොහැකි යි.’
ජනපති රනිල්.


ආණ්ඩුව වෙනස් කළ හැක්කේ මහ මැතිවරණයකින් පමණක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එමෙන්ම මහපාරේ විරෝධතා මහමැතිවරණයකට විකල්පයක් නොවන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

අද ගුවන් හමුදා නිළධාරීන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 18 =