ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 26 ක් 22 ට ඡන්දය නොදෙති.

0
1448

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 26 ක්
22 ට ඡන්දය නොදෙති.


ඊයේ සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 26 දෙනෙකු පැමිණ නොසිටි බව වාර්තා වේ.

එසේ නොපැමිණ සිටි මන්ත්‍රීවරු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිටියි.

මහින්ද රාජපක්ෂ-ජොන්ස්ටන් ප්‍රනාන්දු-සනත් නිශාන්ත-රෝහිත අබේගුණවර්ධන- පවිත්‍රා වන්නි ආරච්චි-ගාමිණී ලොකුගේ-සාගර කාරියවසම්-රන්ජිත් බණ්ඩාර-සංජීව එදිරිමාන්න-ජයන්ත කැටගොට-ප්‍රසන්න රණතුංග-මහින්ද අමරවීර-ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්-සිරිපාල ගම්ලත්-සීතා අරඹේපොල-ධම්මික පෙරේරා-මුෂාරෆ්-ප්‍රදීප් උදුගොඩ-අනුරාධ ජයරත්න-නිපුණ රණවක-සහන් ප්‍රදීප් – විමලවීර දිසානායක-ජයන්ත වීරසිංහ – ජනක බණ්ඩාර තෙන්නකෝන් – එස්.එම් චන්ද්‍රසේන- නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – යන අයද නොපැමිණි අයයි.

මේ අතරෙන් කිහිප දෙනෙකු විදෙස්ගත ව ඇති බවත් තවත් කිහිප දෙනෙක-ු රෝගී තත්ත්වයන් මත රෝහල්ගතව සිටින බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =