ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්
ගාසා තීරයට ඇතුළු වෙයි.
එක් ට්‍රක් රථයක එවා තිබෙන්නේ
මිනී පෙට්ටි..!
මානුෂීය ආධාර පුරවාගත් ට්‍රක් රථ 20 ක් ගාසා තීරයට ඇතුළු වී ඇති අතර, එම ට්‍රක් රථ විස්සෙන් එක් ට්‍රක් රථයක් පුරවා ඇත්තේ මිනී පෙට්ටි වලිනි.
අනෙක් ට්‍රක් රථවල ඉන්ධන සහ ඖෂධ එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයට ඇතුළුවීමට ඊශ්‍රායලය ඉඩ දී තිබෙන්නේ ට්‍රක් රථ විස්සකට පමණි.