ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ජනවාරී 26 දක්වා රිමාන්ඩ් කරයි.

0
82

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික
ජනවාරී 26 දක්වා රිමාන්ඩ් කරයි.


විදුලි බිල ඉහළ දැමීමට පක්ෂව කතා කළ, මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජීව ධම්මික යන අය ජනවාරි මාසයේ 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා විසින් තර්ජනය කර ඇති බව පැවසෙන්නේ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 16 =