ආනයනික කිරිපිටි කිලෝවක මිල
රුපියල් දෙසීයකින් පහතට..!
මැයි මාසයේ පහළොස්වන දා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් පහත දමන බව වාර්තා වේ.
කිරිපිටි ආනයන කරුවන් සමග පැවති හමුවකට පසුව මෙම තීරණයට පැමිණි බව වෙළද කටයුතු පිළිබද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.