ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දය; සනත් නිශාන්තට අන්ත පරාජයක්…! ජවිපෙට විශිෂ්ඨ ජයක්..!

0
528

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දය;
සනත් නිශාන්තට අන්ත පරාජයක්…!
ජවිපෙට විශිෂ්ඨ ජයක්..!


ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්දය ඊයේ දිනයේ දී පැවති අතර තෝරා ගනු ලැබූ අපේක්ෂකයන් නම දෙනාගෙන් හය දෙනෙකුම ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්ෂකයන් බව පැවසේ.

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දය සදහා අපේක්ෂකයෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද ඉදිරිපත් ව ඇති අතර එහිදී ඔහුට අන්ත පරාජයක් හිමිව ඇති බව වාර්තා වේ.

ඔහුට හිමිව ඇත්තේ එකොළොස්වන ස්ථානයයි.
නමුත් තෝරාගෙන ඇති අපේක්ෂකයන් ගණන නමයකි.

ලංකාදීප වෙබ් අඩවිය මේ පුවත වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 11 =