ආර්ථිකයේ සහන් එළි…….! විදේශ සංචිතවල 23.5% ක වර්ධනයක්. සංචාරක පැමිණීම් 261% කින් ඉහළට. ආහාර උද්ධමනය 94.9 සිට 60.1% දක්වා පහතට. මුදල් රාජ්‍ය ඇමති කියයි.

0
151

ආර්ථිකයේ සහන් එළි…….!
විදේශ සංචිතවල 23.5% ක වර්ධනයක්.
සංචාරක පැමිණීම් 261% කින් ඉහළට.
ආහාර උද්ධමනය 94.9 සිට 60.1% දක්වා පහතට.
මුදල් රාජ්‍ය ඇමති කියයි.

රජය විසින් ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථි්කය අදුරු අගාධයෙන් සහන් එළියක් දකින තැනකට පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =