‘ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ
දේශපාලන ප්‍රතිසංස්කරණත්
ලංකාවට අවශ්‍යයි.’
සමන්තා පවර් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ සමග දේශපාලන ප්‍රතිසංස්කරණද අත්‍යවශ්‍ය බව සංවිධානයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ සමන්තා පවර් මහත්මිය ඊයේ දිනයේ දී හමු වී ඇති බවත් එම අවස්ථාවේ දී ඇය මේ බව අවධාරණය කර තිබෙන බව මාධ්‍ය ප්‍රකාශක ජෙසිකා ජෙනිංග්ස් පවසයි.
ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා ආයතනයට සහාය විය හැක්කේ කෙසේද යන්න පිළිබදව දෙදෙනා සාකච්ඡා කළ බවද ඈ පවසා තිබේ.