ආශු මාරසිංහගේ හිටපු පෙම්වතිය ආශු මාරසිංහගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට.

0
128

ආශු මාරසිංහගේ හිටපු පෙම්වතිය;
ආශු මාරසිංහගේ පැමිණිල්ලකට අනුව
අත්අඩංගුවට.


ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක වශයෙන් කටයුතු කරන ලද මහාචාර්ය ආෂු මාරසිංහගේ හිටපු පෙම්වතියක බව කියන ආදර්ශා කරදන, පොලිස් පරිඝණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඈ විසින් පසුගිය දිනෙක ආශු මාරසිංහට එරෙහිව පවත්වන ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවකට පසුව ඒ සම්බන්ධයෙන් මහාචාර්ය ආශු මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =