ආෂු මාරසිංහ; හිරුණිකාගෙන් මිලියන 500 ක් සහ ආදර්ශාගෙන් කෝටි 500 ක් වන්දි ඉල්ලයි.

0
1091

ආෂු මාරසිංහ;
හිරුණිකාගෙන් මිලියන 500 ක් සහ
ආදර්ශාගෙන් කෝටි 500 ක්
වන්දි ඉල්ලයි.

තමන්ගේ කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති උපදේශක ආෂු මාරසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500 ක් සහ ආදර්ශා කරන්දනගෙන් රුපියල් කෝටි 500 ක් වශයෙන් රුපියල් බිලියන 1ග5 ක වන්දි ඉල්ලා ඇති බව වාර්තා වේ.

දින 14 ක් ඇතුළත අදාල වන්දි මුදල ගෙවන ලෙස නීතීඥවරයෙකු මාර්ගයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරන්දනට දැනුම් දී ඇති ආෂු මාරසිංහ මහතා එසේ නොවන්නේ නීතිමය පියවර ගන්නා බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =